පහල ලින්කුවෙන් ගන්න. :-D
Sunday, September 27, 2015
Friday, September 11, 2015
#15 | TV Series Folder වලට icons Pack දාමු.
පට්ටයි නේද.? මේක දන්න අය ඇති.බට් මම කියල දෙන්නේ දන්නේ නැති අයට මිසක් දන්න අයට නෙවේ.මේක මම කලින් දැක්කා.බට් වැඩිය පාර පස්සේ ගියේ නෑ මේගැන හොයන්න.ඔන්න අද මම හොයාගත්තා වැඩේ කරන්නේ කොහොමද කියලා.
මහ දෙයක් නෑ.තියෙන්නේ අපි TV Series එකට හරියන .PNG icon එක Change icon ගිහින් තෝරලා දෙන එක විතරයි.එතකොට .PNG නිසා Folder එකක් විදියට වැටෙනවා.හරිම ලේසි.මම පහලින් දාන්නම් icons Pack ගන්න පුලුවන් සයිට් ටිකක්.
http://limav.deviantart.com
http://www.iconarchive.com
ගූගල් එකේත් ගහල බලන්න.එතකොටත් ඒවි තව තව අලුත් සයිට්.
මේ තියෙන්නේ මම ගත්තුවා.
මේ අනුන්ගේ එවා. :-D
සිංහලෙන්ම කීව නිසා තේරෙන්නේ නැතිවෙන්න බැහැ.අවුලක් තියේනම් මේල් එකක් දාන්න මට.
Thursday, September 10, 2015
#14 | ඇපල් 6s සහ 6s Plus එළිදකී.
ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියන්නේ.ඉතින් ඉගනීම් වැඩ නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන වෙන්නේ නැත්තේ. :-D
ලොවම බලාසිටි ඇපල් 6s ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 9 වන දින 6s Plus සමඟ ඇපල් සමාගම විසින් එළිදක්වා තියෙන්වා.කලින් තිබූ ඇපල් 5s හා 5s Plus වලට වඩා බොහොමයක් වෙනස් වූ අංගයන්ගෙන් සමන්විත වෙලා තියෙන්වා.ඒ වගේම ඉහල තාක්ෂණයක් භාවිතා කරලා තියෙන්වා.එ ගැන කෙටියෙන් කතා කරොත්,




