Showing posts with label MOBILE. Show all posts
Showing posts with label MOBILE. Show all posts

Tuesday, October 6, 2015

,

#17 | නොදන්න නම්බර් වල අයිතිකාරයා හොයන්නෙ මෙහෙමයි.


කොටින්ම කියනවනම් මේකෙන් කරන්න පුලුවන් අපි නොදන්න,අපිට මිස් කෝල් ගහන නම්බර් එකක අයිතිකාරයව හොයාගන්න.හැබැයි ඒ නම්බර් එකෙන් Gmail, Yahoo, FB, Microsoft, ( කොටන්න බැරි තරම් ආයතන තියෙනවනෙ. :-P ) හෝ තවත් අපට සේවාවන් සපයන අයතනයක ගිනුමක් හදල තියෙන්න ඕනි.එතකොට ඒ නම්බර් එක ඒ ගිනුමට අදාල නම් කෙලින්ම ඒ අයිති කෙනාගෙ නම හොයලා දෙන්වා රටත් එක්ක.
එල නේද වැඩේ.ඒ සයිට් එකේ නම තමයි 

truecaller.com

ඒ වගේම ස්මාට් දුරකතන වලට ඇප් එකක් විදියටත් මේයාල මේ සේවාව දීලා තියෙන්වා.

Windows Mobile

Android

iPhone

BlackBerry

ඔන්න ඉතින් මමත් යාලුවෙක්ගෙ නම්බර් එකක්  ගහලා බැලුවා හරියනවද කියලා බලන්න.වැඩේ හරි.පහල තියෙන්නේ එහෙම හොයපු නම්බර් එකට ආපු නම.ඒ නම්බර් එක ජී මේල් වල සේව් කරපු එකක්.ඒ නිසයි ඒ නම වැටුනේ.


Thursday, September 10, 2015

#14 | ඇපල් 6s සහ 6s Plus එළිදකී.


ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියන්නේ.ඉතින් ඉගනීම් වැඩ නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන වෙන්නේ නැත්තේ. :-D

ලොවම බලාසිටි ඇපල් 6s ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 9 වන දින 6s Plus සමඟ ඇපල් සමාගම විසින් එළිදක්වා තියෙන්වා.කලින් තිබූ ඇපල් 5s හා 5s Plus වලට වඩා බොහොමයක් වෙනස් වූ අංගයන්ගෙන් සමන්විත වෙලා තියෙන්වා.ඒ වගේම ඉහල තාක්ෂණයක් භාවිතා කරලා තියෙන්වා.එ ගැන කෙටියෙන් කතා කරොත්,

A9 64bit චිප් සෙට් එකකින් සමන්විත වීම,ඉදිරිපස හා පසුපස 5 MP හා 12 MP යුක්ත කැමරාවක් තිබීම,3D Touch Display තාක්ෂණ,තවදපළමුවරට Howsin සඳහා රෝස පැහැ වර්ණය එක්කිරීම.


iPhone 6s and iPhone 6s Plus - Reveal


Introducing iPhone 6s and iPhone 6s Plus with 3D Touch







Thursday, January 1, 2015

#06 | Windows Phone වලටත් Clean Master සහ MX Player.


Android වලට විතරක් සීමා වෙලා තිබ්බ Clean Master සහ MX Player කියන Applications දැන් Windows Phone වලටත් නිකුත්කරලා.Windows Phone වලට නම් Clean Master කියන එකක් ඔනිත් නෑ.මොකද Windows Phone වල තියෙන Windows Mobile OS එක Android වලට වගේ ගොඩාක්  RAM එක භාවිතා කරන්නෙ නැති නිසා.පහලින් ගිහින් Install කරගන්න.

Clean Master
මේ තියෙන්නෙ Screen Shot ටිකක්.




මෙතනින් Install කරගන්න.



MX Player

මේ තියෙන්නෙ Screen Shot ටිකක්.




මෙතනින් Install කරගන්න.