Saturday, February 14, 2015

,

#11 | තමන්ගෙ Web Site එකට තමන්ගෙම කියලා Photo Slider එකක් HTML වලින් සදාගැනීම.


ගින්නක් නැතුව නියම slider එකක් හදාගන්න හැටි තමයි අද මම කියල දෙන්නෙ.මට මේක දුන්නෙ මගේ යාලුවෙක්.අවංකව කියනවනම් පට්ටම තමයි.මට දීපු එක මම ඔයාලට දෙනවා.සතුටින්.දෙයක් කෙනෙකුට කියල දුන්නහම ඒකෙ සතුට ගොඩාක් වැඩියි.කස්ටිය මේ වීඩියෝ එක බලල ඉන්න ඉස්සෙල්ලා.


දැන් හිතෙනව ඇතිනෙ අමාරු නෑ කියන එක.එහෙනම් මම පහලින් දෙන ලින්ක් දෙකෙන් බාගන්නකෝ.මේ දෙකෙම්ම අපිට ඕන ව්හිදියට Photo Slider HTML එකක් විදියට හදාගන්න පුලුවන්.



Special Thank - Kevin Levin

Friday, January 16, 2015

,

#10 | Adobe Photoshop CC 2014 [2.0 Final Update] + Patch. Full Software එකම පොරොන්දුවක් ලෙස.


ඕගොල්ලනට මම #08 වෙනි ලිපියෙන් Adobe Photoshop CC Portable  එක දුන්න මතක ඇති.ඒක දීල දවස් දෙකක් යනකොට මට හම්බවුනා Ps CC සම්පූර්ණ Software එකම.අලුත්ම Ps CC තියේ කියන්න ගින්දරම තමා.අලුත්ම වැඩ එක්ක ගින්දර වගේ තමා.මම කලින් පොරොන්දුවක් වුනා Ps CC අඩවි වලට ආපු ගමන් කස්ටියට දෙනවා කියලා.ඊ මේල් වලින් යාලුවෙක් ඉල්ලලත් තිබුන Ps & Dw දෙකම.මේකෙ Patch එකක් එක්ක තමා ලැබෙන්නෙ.ඒ කියන්නෙ ඉතින් එකදිගට වැඩම තමා.ඒවගේම 2.0 Update එක්කම 32 Bit වලින් හා 64 Bit දෙකෙන්ම ගන්න පුලුවන්.පහල බලන්න මගේ Torrent Screen Shot එක.




ඕනකරන Bit එක තෝරලා බාගන්න.

Adobe Photoshop CC

http://adf.ly/wItCE




CC Collection සේරම ලඟදීම බලාපොරොත්තුවෙන්න.


Thursday, January 15, 2015

,

#09 | Adobe Dreamweaver CC 2014 [14 Build 6733] Crack සමඟ.

මම කලින් දුන්නේ Adobe Photoshop CC Portable එක.හොයන් යනකොට Crack එක්කකම මුලු Software එකම හම්බවුනා.ඒගැන ඉදිරි ලිපියෙන් දාන්නම්කො කස්ටියටම.අද ගෙනාවේ අලුත් වෙනක්සම් ගොඩක් එක්ක එන Dreamweaver CC 2014.Crack එක්කම. බලන්න පහලින් දාලා තියෙන Torrent Screen Shot එක.කියන්න දෙයක් නෑනේ මම දෙන්නෙ උණු උණු බඩු කියලා.




එහෙනම් පහලින් බාගන්නකො.

Adobe Dreamweaver CC  

http://adf.ly/wIo3t




මේ වගේම Adobe Creative Cloud, එහෙමත් නැතිනම්  CC 2014 Software's සේරම Crack, Patch, Keys එක්කම ඔයාලට බාගන්න ගෙනත් දෙන්නම්.ඒක පොරොන්දුවක්.Adobe Photoshop CC එක්ක යලි මුණගැසෙමු.
,

#08 | Adobe අලුත්ම Collection එක වන CC වල Photoshop CC Portable අලුත් අවුරුද්ද වෙනුවෙන් මගෙන් ඔයාලට.

Adobe සමාගම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්.එයාල 2014 සැප්තැම්බර් මාසෙ 06 වෙනිදා තමයි එයාලගෙ අලුත්ම Collection එක වන CC, එහෙමත් නැත්නම් Creative Cloud නැමැති Collection එක එළියට දාන්නේ.කලින් ආවේ CS කියලා තමයි.මම අද දෙන්නේ Photoshop Portable එක තමා.මොකද තාම නියම Collection එකවත් Software's  වත් හොයාගන්න නෑ මේ ලඟදි රිලීස් වුන නිසා.මොනවා වුනත් CC වලින් වැඩ කරන්න තියේ කියන්නෙ කියන්න දෙයක් නෑනේ.එලම එල භාණ්ඩයක් තමයි.අරම්ම බලන්නකො කස්ටියම.පහලින් 32 Bit වගේම 64 Bit දෙකෙම්ම බාගන්නකො...!

32 Bit Download

64 Bit Download


ප.ලි:-
පහලින් තියෙන්නෙ Adobe Creative Cloud Collection එකම.ඒ ටික එකින් එක Upload වෙන විදියට මම ඔයාලට දෙන්නම්.Portable නම් ඉක්මනට දෙනවා කියලා පොරොන්දු වෙනවා.Software's නම් ටිකක් පරක්කු වේවි.







Tuesday, January 6, 2015

#07 | ඔයාලගේ Internet Connection එකේ Speed එක මැනගන්නෙ මෙහෙමයි.



මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් ඔයාල පාවිච්චි කරන Internet Connection එකේ Speed එක මැනගන්නෙ.පහලින් තියෙන්නෙ එහෙම මැනපු Internet Connection එකක Speed එකක්.මමත් මැන්න.ඒත් ඉතින් කාටත් පේන්න දාන්න තරම් ලොකු ගානක් නම් ආවෙ නෑ.ආවෙ 4.86Mbps වගේ පොඩි ගානක් තමයි.ඔයාලත් බලන්න Speed එක කොහොමද කියලා.එක එක අය අර ගාන දෙනවා, මේ ගාන දෙනවා කියලා කයිවාරු ගැහුවට මේකෙන් බලාගන්න පුලුවන් ඇත්ත බොරු.