Sunday, September 27, 2015

#16 | Messenger දැන් Desktop එකටත්.


පහල ලින්කුවෙන් ගන්න. :-D

http://messengerfordesktop.com/#download

Friday, September 11, 2015

#15 | TV Series Folder වලට icons Pack දාමු.


පට්ටයි නේද.? මේක දන්න අය ඇති.බට් මම කියල දෙන්නේ දන්නේ නැති අයට මිසක් දන්න අයට නෙවේ.මේක මම කලින් දැක්කා.බට් වැඩිය පාර පස්සේ ගියේ නෑ මේගැන හොයන්න.ඔන්න අද මම හොයාගත්තා වැඩේ කරන්නේ කොහොමද කියලා.

මහ දෙයක් නෑ.තියෙන්නේ අපි TV Series එකට හරියන .PNG icon එක Change icon ගිහින් තෝරලා දෙන එක විතරයි.එතකොට .PNG නිසා Folder එකක් විදියට වැටෙනවා.හරිම ලේසි.මම පහලින් දාන්නම් icons Pack ගන්න පුලුවන් සයිට් ටිකක්.

http://limav.deviantart.com

http://www.iconarchive.com

ගූගල් එකේත් ගහල බලන්න.එතකොටත් ඒවි තව තව අලුත් සයිට්.

මේ තියෙන්නේ මම ගත්තුවා.


මේ අනුන්ගේ එවා. :-D




සිංහලෙන්ම කීව නිසා තේරෙන්නේ නැතිවෙන්න බැහැ.අවුලක් තියේනම් මේල් එකක් දාන්න මට.

Thursday, September 10, 2015

#14 | ඇපල් 6s සහ 6s Plus එළිදකී.


ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියන්නේ.ඉතින් ඉගනීම් වැඩ නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන වෙන්නේ නැත්තේ. :-D

ලොවම බලාසිටි ඇපල් 6s ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 9 වන දින 6s Plus සමඟ ඇපල් සමාගම විසින් එළිදක්වා තියෙන්වා.කලින් තිබූ ඇපල් 5s හා 5s Plus වලට වඩා බොහොමයක් වෙනස් වූ අංගයන්ගෙන් සමන්විත වෙලා තියෙන්වා.ඒ වගේම ඉහල තාක්ෂණයක් භාවිතා කරලා තියෙන්වා.එ ගැන කෙටියෙන් කතා කරොත්,

A9 64bit චිප් සෙට් එකකින් සමන්විත වීම,ඉදිරිපස හා පසුපස 5 MP හා 12 MP යුක්ත කැමරාවක් තිබීම,3D Touch Display තාක්ෂණ,තවදපළමුවරට Howsin සඳහා රෝස පැහැ වර්ණය එක්කිරීම.


iPhone 6s and iPhone 6s Plus - Reveal


Introducing iPhone 6s and iPhone 6s Plus with 3D Touch







Tuesday, May 26, 2015

#13 | Viper (ViPER's) Audio software එකෙන් ඔයාලගේ PC එකට Original Sound card Sound ගනිමු.


Viper ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති මම හිතන්නේ.but android root කරල තියෙන අයනම් දන්නවා ඇති.මොකද කන පැලෙන්න sound තියෙන්වා.අපිට ඕනි විදියට වෙනස් කර ගන්නත් පුලුවන්.නිකක් දෙකයි පනහේ sound control එකක්නම් නෙවෙයි මේක.මේක මට හම්බවෙලා දැන් ගොඩක් කාලයක් වෙන්වා.ඉතින් මම හිතුව ඔයාලත් මේක දෙන්න.sub woofer යූස් කරන අයට ගොඩක් වැදගත් වෙයි.32bit,64bit දෙකෙන්ම තියෙන්වා.අරන් update පාරක් දාගන්නකෝ.ඔන්න මම setup දෙකම MediaFire වලට upload කරා.පහලින් දාන්නම් ලින්කුව.ඒ වගේම පහල දාලා තියෙන screen shot  ටික බලන්න.ඒ තමයි මගේ pc  එකේ Viper soft screen shot ටික. :-D :-D :-D :-D :-D 




DOWNLOAD
[11.8MB]

ප.ලි - සොෆ්ට් එක කුජීත mother board වලට support කොකරන්න පුලුවනි. :-P 

Thursday, May 14, 2015

#12 | Photo Edit කරන්න ගන්න නියම Software [Windows] දෙකක් කාලෙකට පස්සේ මගෙන් ඔයාලට.



Android වලට එන නියම Photo Editing ඇප් ගැන ඔයාල දන්නව ඇති.Color වෙනස් කරල නියම Look එකකට හදන්න පුලුවන් ඒ ඇප් වලින්.ඒත් ඒ ඇප් Android වලට විතරයි, Windows වලට නෑ කියලා කස්ටිය කියන්වනෙ.එහෙම නෑ.Android වලට එන FOTOR & PIXLR කියන Rating 4.4 ට වඩා වැඩි මේ නියම ඇප් දෙක Windows වලටත් තියෙනවා.බලන්න මම පහලින් දාලා තියෙන Screen Shot ටික.







දැක්කනේ කොහොමද කියලා.එහෙනම් පහලින් දානවා ලින්ක් දෙක.කස්ටිය බාගන්නකො.

FOTOR (58Mb)

PIXLR (34Mb)