Monday, November 30, 2015

#18 | Office 2016 දැන් බාගන්න.


ඕන් ඉතින් කාලයක් කස්ටිය බලන් ඉඳපු ඔෆිස් 2016 මේ අවුරුද්දෙදී එයාලා රිලීස් කරල තියෙන්වා.ඔයාලට නිල වෙබ් අඩවියට ගිහින් නොමිලේම බාගන්න පුලුවන්.කලින්ට වඩා වෙනස්කම් බොහොමයකින් යුතුව එන ඔෆිස් 2016 ටැබ්ලට් පාදක කරගෙනයි නිර්මාණය කරල තියෙන්නේ.ඒ කිව්වේ ටච් සිස්ටම් වලට හරියන විදියට.වැඩි කතා වැඩක් නෑ.අරන්ම බලන්න වෙනස කොහොමද කියලා. :-D

එහෙනම්කස්ටිය පහලින් බාගන්නකෝ.



Tuesday, October 6, 2015

,

#17 | නොදන්න නම්බර් වල අයිතිකාරයා හොයන්නෙ මෙහෙමයි.


කොටින්ම කියනවනම් මේකෙන් කරන්න පුලුවන් අපි නොදන්න,අපිට මිස් කෝල් ගහන නම්බර් එකක අයිතිකාරයව හොයාගන්න.හැබැයි ඒ නම්බර් එකෙන් Gmail, Yahoo, FB, Microsoft, ( කොටන්න බැරි තරම් ආයතන තියෙනවනෙ. :-P ) හෝ තවත් අපට සේවාවන් සපයන අයතනයක ගිනුමක් හදල තියෙන්න ඕනි.එතකොට ඒ නම්බර් එක ඒ ගිනුමට අදාල නම් කෙලින්ම ඒ අයිති කෙනාගෙ නම හොයලා දෙන්වා රටත් එක්ක.
එල නේද වැඩේ.ඒ සයිට් එකේ නම තමයි 

truecaller.com

ඒ වගේම ස්මාට් දුරකතන වලට ඇප් එකක් විදියටත් මේයාල මේ සේවාව දීලා තියෙන්වා.

Windows Mobile

Android

iPhone

BlackBerry

ඔන්න ඉතින් මමත් යාලුවෙක්ගෙ නම්බර් එකක්  ගහලා බැලුවා හරියනවද කියලා බලන්න.වැඩේ හරි.පහල තියෙන්නේ එහෙම හොයපු නම්බර් එකට ආපු නම.ඒ නම්බර් එක ජී මේල් වල සේව් කරපු එකක්.ඒ නිසයි ඒ නම වැටුනේ.


Friday, September 11, 2015

#15 | TV Series Folder වලට icons Pack දාමු.


පට්ටයි නේද.? මේක දන්න අය ඇති.බට් මම කියල දෙන්නේ දන්නේ නැති අයට මිසක් දන්න අයට නෙවේ.මේක මම කලින් දැක්කා.බට් වැඩිය පාර පස්සේ ගියේ නෑ මේගැන හොයන්න.ඔන්න අද මම හොයාගත්තා වැඩේ කරන්නේ කොහොමද කියලා.

මහ දෙයක් නෑ.තියෙන්නේ අපි TV Series එකට හරියන .PNG icon එක Change icon ගිහින් තෝරලා දෙන එක විතරයි.එතකොට .PNG නිසා Folder එකක් විදියට වැටෙනවා.හරිම ලේසි.මම පහලින් දාන්නම් icons Pack ගන්න පුලුවන් සයිට් ටිකක්.

http://limav.deviantart.com

http://www.iconarchive.com

ගූගල් එකේත් ගහල බලන්න.එතකොටත් ඒවි තව තව අලුත් සයිට්.

මේ තියෙන්නේ මම ගත්තුවා.


මේ අනුන්ගේ එවා. :-D




සිංහලෙන්ම කීව නිසා තේරෙන්නේ නැතිවෙන්න බැහැ.අවුලක් තියේනම් මේල් එකක් දාන්න මට.

Thursday, September 10, 2015

#14 | ඇපල් 6s සහ 6s Plus එළිදකී.


ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියන්නේ.ඉතින් ඉගනීම් වැඩ නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන වෙන්නේ නැත්තේ. :-D

ලොවම බලාසිටි ඇපල් 6s ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 9 වන දින 6s Plus සමඟ ඇපල් සමාගම විසින් එළිදක්වා තියෙන්වා.කලින් තිබූ ඇපල් 5s හා 5s Plus වලට වඩා බොහොමයක් වෙනස් වූ අංගයන්ගෙන් සමන්විත වෙලා තියෙන්වා.ඒ වගේම ඉහල තාක්ෂණයක් භාවිතා කරලා තියෙන්වා.එ ගැන කෙටියෙන් කතා කරොත්,

A9 64bit චිප් සෙට් එකකින් සමන්විත වීම,ඉදිරිපස හා පසුපස 5 MP හා 12 MP යුක්ත කැමරාවක් තිබීම,3D Touch Display තාක්ෂණ,තවදපළමුවරට Howsin සඳහා රෝස පැහැ වර්ණය එක්කිරීම.


iPhone 6s and iPhone 6s Plus - Reveal


Introducing iPhone 6s and iPhone 6s Plus with 3D Touch







Cyber Zone | විශ්වයේ මංසල. Powered by Blogger.