කවුරුත් දන්න කියන Avast ඇන්ටි වයිරස් මෘදුකාංගය 2050 වෙනකන් තියගන්න විදිය තමයි අද මම කියලා දෙන්න හදන්නේ.මම මේ පෝස්ට් එක ලියන්නෙ මගේ යාලුවෙක්ගෙ ඉල්ලීම නිසා.අවංකවම කියනවනම් මේ සයිට් එකට පමනක් අය එක එක ඒවා කියනවා.මොනවා කරන්නද.හොඳ වැඩ කරනකොට ගල් මුල් එන්නෙ නැත්තෙ කටද.අනිවා ඒවා එනවා කාටත්.ඒවා ගනන් නොගෙන ඉන්න එකම තමයි හොඳම දේ. කතාවලින් වැඩක් නෑ.වැඩේට බහිමු එහෙනම්.
මහ දෙයක් නෑ මම දෙනව Avast ටොරන්ට් ලින්ක් එක.Avast Serial එක්ක තියෙන්නෙ.හැබැයි Avast software එකත් එක්ක තමා තියෙන්නෙ.ඒ නිසා අඬන් නැතුව සෙරම එක්ක බාගන්න.මොකද මම වෙන ගොඩාක් තැන්වල හෙව්වා.ඒත් හොඳටම ගැලපෙන Serial එකක් හොයාගන්න බැරිවුනා.අහෝ දුකක්.ඒ නිසා මේ දුන්න දේ හොඳයි කියලා, ලැබුනු අශ්වයාගේ දත් ගනින්නේ නැතිව බාගන්න.සේරම තියෙන්නෙ Rar ෆයිල් එකක් ඇතුලෙ.128Mb වෙනවා.මහ ගානක් නැවෙයිනෙ.එහෙනම් පහලින් බාගන්නකො.
0 comments:
Post a Comment