ගින්නක් නැතුව නියම slider එකක් හදාගන්න හැටි තමයි අද මම කියල දෙන්නෙ.මට මේක දුන්නෙ මගේ යාලුවෙක්.අවංකව කියනවනම් පට්ටම තමයි.මට දීපු එක මම ඔයාලට දෙනවා.සතුටින්.දෙයක් කෙනෙකුට කියල දුන්නහම ඒකෙ සතුට ගොඩාක් වැඩියි.කස්ටිය මේ වීඩියෝ එක බලල ඉන්න ඉස්සෙල්ලා.
දැන් හිතෙනව ඇතිනෙ අමාරු නෑ කියන එක.එහෙනම් මම පහලින් දෙන ලින්ක් දෙකෙන් බාගන්නකෝ.මේ දෙකෙම්ම අපිට ඕන ව්හිදියට Photo Slider HTML එකක් විදියට හදාගන්න පුලුවන්.
Special Thank - Kevin Levin
0 comments:
Post a Comment