Thursday, December 11, 2014

Filled Under:

#01 | Microsoft Office 2013 ගේමක් නැතුව Active කරගන්න.




දැන් කස්ටිය ගොඩක් use කරන්නෙ Microsoft Office 2013 තමයි ඉතින්.මොකද අනිත් ඒවට වඩා ගොඩක් හොඳ නිසා.මම කලින් use කරේ 2007 තමයි.MS Office 2010 ආවා කියල වැඩක් නෑ.ඇත්තෙම්ම බොරු වැඩක්.MS Office 2010 තිබ්බ Options අඩුයි.වැඩ කරන්න අමාරුයි.මම කියන්න ඕනි නැහැ ඔයාලම දන්නවා ඇතිනේ..

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

Office 2013 වල KEY එකක් එනවා.ඒත් එක දුන්නහම Active වෙනවා.ඒ KEY  එක තමයි මේ,



PRJN6-4WY4B-39226-B63XB-KD43H.

ඒත් දවස් 15 ක් ගියහම Office Open කරනකොට පහල පින්තූරයෙ තියෙන වගේ තව KEY එකක් ඉල්ලන්වා.ඒක හොයන්න ගියහම තමා පණ යන්නෙ.


මේ පින්තූරයෙ 1 න් තියෙන්නෙ මුලින් දෙන්න ඕනි KEY එක.උඩින් A-B-C-D-E-F-G-H වල තවත් KEY එකක් ඉල්ලනවා.ඒකට මෙන්න මේ KEY එක දෙන්න.ඊට පස්සෙ වැඩේ ගොඩ.


ඒත් ඉතින් නෙට් එකට ගියහම මේක අල්ලනවලු.බට් මටනම් එහෙම වුන් නෑ.ඒකටත් විසඳුමක් දෙන්නම්.ඒ තමයි KMS කියන Software එක.මෙතනින් ගිහින් බාගන්න.සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගෙන පහල පින්තූරයෙ රතුපාටින් කොටුකරලා තියෙන "i" බටන් එක click කරන්න.එතකොට Active වෙයි.

 


Virus Guard එකකින් Software එක ඇල්ලුවොත් ඒක පොඩ්ඩක් Disable කරල බාගන්න.මොකද සොෆ්ට් එක වයිරස් එකක් නොවන නිසා.

එහෙනම් හරියට කරල බලන්න.මේක දන්න අයත් ඇති.ඒත් මම කියල දුන්නෙ නොදන්න අයට මිසක් දන්න අයට නෙවෙයි.

ප.ලි
2015-03-11 දින ලියමි.
ගොඩාක් අයට නම් මේ විදිය හරියටම හරි ගිහින් තියෙනවා.ඒත් පමනක් අය කියනවා වැඩේ හරියන් නැතිලු.අනේ ඉතින් මට ඒකට කරන්න දෙයක්න් නැහැ.එහෙම වෙන්නෙ හරියට කරේ නැති වුනහම.මම හරියට දෙයක් කරල බලලා තමයි පෝස්ටුව ලියන්නෙ.නැතුව ආවට ගියාට කියන්නන් වාලේ ලියන්නන් වාලෙ නෙවේ.හරියටම ඉවසීමෙන් හොඳට කියවලා බලල කරන්න.

මේ තියෙන්නෙ මගේ Microsoft Office 2013 Mail එකෙන් log වෙලා.ඒ කියන්නෙ කෙලින්ම UPDATE එක්කම මට පහසුකම් ලැබෙනවා.හරියට Active වෙලා නැත්නම් මෙහෙම නෑ.මෙහෙම ලොග් වුනත් පස්සෙ හොර වැඩක් කියල මාට්ටු වෙනවා.


දැන් කියන්න බැහැනේ වෙන්නෙ නෑ කියලා.මේ විදියටත් වෙන් නැත්නම් මට මේල් එකක් දාන්න කස්ටිය.






0 comments:

Post a Comment