Adobe සමාගම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්.එයාල 2014 සැප්තැම්බර් මාසෙ 06 වෙනිදා තමයි එයාලගෙ අලුත්ම Collection එක වන CC, එහෙමත් නැත්නම් Creative Cloud නැමැති Collection එක එළියට දාන්නේ.කලින් ආවේ CS කියලා තමයි.මම අද දෙන්නේ Photoshop Portable එක තමා.මොකද තාම නියම Collection එකවත් Software's වත් හොයාගන්න නෑ මේ ලඟදි රිලීස් වුන නිසා.මොනවා වුනත් CC වලින් වැඩ කරන්න තියේ කියන්නෙ කියන්න දෙයක් නෑනේ.එලම එල භාණ්ඩයක් තමයි.අරම්ම බලන්නකො කස්ටියම.පහලින් 32 Bit වගේම 64 Bit දෙකෙම්ම බාගන්නකො...!
32 Bit Download
64 Bit Download
ප.ලි:-
පහලින් තියෙන්නෙ Adobe Creative Cloud Collection එකම.ඒ ටික එකින් එක Upload වෙන විදියට මම ඔයාලට දෙන්නම්.Portable නම් ඉක්මනට දෙනවා කියලා පොරොන්දු වෙනවා.Software's නම් ටිකක් පරක්කු වේවි.
0 comments:
Post a Comment