කොටින්ම කියනවනම් මේකෙන් කරන්න පුලුවන් අපි නොදන්න,අපිට මිස් කෝල් ගහන නම්බර් එකක අයිතිකාරයව හොයාගන්න.හැබැයි ඒ නම්බර් එකෙන් Gmail, Yahoo, FB, Microsoft, ( කොටන්න බැරි තරම් ආයතන තියෙනවනෙ. :-P ) හෝ තවත් අපට සේවාවන් සපයන අයතනයක ගිනුමක් හදල තියෙන්න ඕනි.එතකොට ඒ නම්බර් එක ඒ ගිනුමට අදාල නම් කෙලින්ම ඒ අයිති කෙනාගෙ නම හොයලා දෙන්වා රටත් එක්ක.
එල නේද වැඩේ.ඒ සයිට් එකේ නම තමයි
truecaller.com
ඒ වගේම ස්මාට් දුරකතන වලට ඇප් එකක් විදියටත් මේයාල මේ සේවාව දීලා තියෙන්වා.
Windows Mobile
Android
iPhone
BlackBerry
ඔන්න ඉතින් මමත් යාලුවෙක්ගෙ නම්බර් එකක් ගහලා බැලුවා හරියනවද කියලා බලන්න.වැඩේ හරි.පහල තියෙන්නේ එහෙම හොයපු නම්බර් එකට ආපු නම.ඒ නම්බර් එක ජී මේල් වල සේව් කරපු එකක්.ඒ නිසයි ඒ නම වැටුනේ.
hack karapan https://gossiplankanewsblog.wordpress.com/2017/04/20/ලංකාවේ-තරැණයෙක්-facebook-accounts-25ක්-hack-කරය/
ReplyDeletefatta ah,
ReplyDelete17 >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
17 >>>>> Download LINK
>>>>> Download Now
17 >>>>> Download Full
>>>>> Download LINK cc