Wednesday, December 31, 2014

,

#05 | ILLEGAL වෙන්නේ නැතුව Avast 2050 වෙනකන් ගින්දර වගේ.



කවුරුත් දන්න කියන Avast ඇන්ටි වයිරස් මෘදුකාංගය 2050 වෙනකන් තියගන්න විදිය තමයි අද මම කියලා දෙන්න හදන්නේ.මම මේ පෝස්ට් එක ලියන්නෙ මගේ යාලුවෙක්ගෙ ඉල්ලීම නිසා.අවංකවම කියනවනම් මේ සයිට් එකට පමනක් අය එක එක ඒවා කියනවා.මොනවා කරන්නද.හොඳ වැඩ කරනකොට ගල් මුල් එන්නෙ නැත්තෙ කටද.අනිවා ඒවා එනවා කාටත්.ඒවා ගනන් නොගෙන ඉන්න එකම තමයි හොඳම දේ. කතාවලින් වැඩක් නෑ.වැඩේට බහිමු එහෙනම්.

මහ දෙයක් නෑ මම දෙනව Avast ටොරන්ට් ලින්ක් එක.Avast Serial එක්ක තියෙන්නෙ.හැබැයි Avast software එකත් එක්ක තමා තියෙන්නෙ.ඒ නිසා අඬන් නැතුව සෙරම එක්ක බාගන්න.මොකද මම වෙන ගොඩාක් තැන්වල හෙව්වා.ඒත් හොඳටම ගැලපෙන Serial එකක් හොයාගන්න බැරිවුනා.අහෝ දුකක්.ඒ නිසා මේ දුන්න දේ හොඳයි කියලා, ලැබුනු අශ්වයාගේ දත් ගනින්නේ නැතිව බාගන්න.සේරම තියෙන්නෙ Rar ෆයිල් එකක් ඇතුලෙ.128Mb වෙනවා.මහ ගානක් නැවෙයිනෙ.එහෙනම් පහලින් බාගන්නකො.






Wednesday, December 24, 2014

#04 | AVG PC TuneUp 2015 [15.0.1001.238 Final] Serial Key.



මම කලින් දුන්න AVG PC Tune Up 2015 [15.0.1001.238 Final] වල Crack and Key තියෙනවා.නමුත් සොෆ්ට් එක වෙනහකින් අරන් යූස් කරන ගොඩක් අය ඇති.ඒ අයටයි මේ සීරියල් ටිකම.

MediaFire link එක මෙන්න. Download TU15SK


Special Thanks - Road Blocker

#03 | AVG PC TuneUp 2015 [15.0.1001.238 Final] උණු උණුවෙන් Crack & Key එක්ක මගෙන් ඔයාලට.






AVG PC Tune Up 2015 ගැන ඔයාලට ඉතින්  අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම 2009 ඉදන් පාවිච්චි කරනවා.අලුත් වෙනස්කම් ගොඩාක් එක්ක ඔන්න 2015 ට Tune Up ඇවිත් නියෙනවා.මේ අවුරුදදෙ නොවැම්බර් වල තමයි සොෆ්ට් එක එලියට දාල තියෙන්නේ.

අරගෙනම වෙනස බලන්න ඔයාලා.

මම දෙන්නෙ TORRENT link එකක්.ඒ link එකේ Crack & Key එක්කම සේරම තියෙනාවා.
පහලින් Download කරගන්න. 
මෙතනින් ගිහින් TORRENT link එක ගන්න.






Sunday, December 14, 2014

#02 | Adobe Dreamweaver CS5 ඕනිම දවසක් තියාගන්න මෙන්න ක්‍රමේ.



Adobe Dreamweaver CS5 ගැන අමුතුවෙන්ම කියන්න දෙයක් නෑනේ කස්ටියට.CS5 දැම්මහම ඉතින් Trail version තමයි ඉතින්.දවස් 30න් බඩු හම්බවෙනවා.Acetate කරන්න KEY එකක් ඉල්ලන්වා.මම KEY තුනක් දෙන්නම්.ඕනිම KEY එකක් දාල Acetate කරගන්න.

අවවාදයයි - 
Internet Connection  එක ON කරගෙන Dreamweaver OPEN කරොත් ඉතින් කරපු වැඩේ වතුරෙ ගියාවගෙ ත්මයි.ඒ නිසා Dreamweaver වලින් වැඩකරන්න ඕන Internet Connection එක OFF කරගෙන තමයි.


Thursday, December 11, 2014

#01 | Microsoft Office 2013 ගේමක් නැතුව Active කරගන්න.




දැන් කස්ටිය ගොඩක් use කරන්නෙ Microsoft Office 2013 තමයි ඉතින්.මොකද අනිත් ඒවට වඩා ගොඩක් හොඳ නිසා.මම කලින් use කරේ 2007 තමයි.MS Office 2010 ආවා කියල වැඩක් නෑ.ඇත්තෙම්ම බොරු වැඩක්.MS Office 2010 තිබ්බ Options අඩුයි.වැඩ කරන්න අමාරුයි.මම කියන්න ඕනි නැහැ ඔයාලම දන්නවා ඇතිනේ..

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

Office 2013 වල KEY එකක් එනවා.ඒත් එක දුන්නහම Active වෙනවා.ඒ KEY  එක තමයි මේ,



PRJN6-4WY4B-39226-B63XB-KD43H.

ඒත් දවස් 15 ක් ගියහම Office Open කරනකොට පහල පින්තූරයෙ තියෙන වගේ තව KEY එකක් ඉල්ලන්වා.ඒක හොයන්න ගියහම තමා පණ යන්නෙ.


මේ පින්තූරයෙ 1 න් තියෙන්නෙ මුලින් දෙන්න ඕනි KEY එක.උඩින් A-B-C-D-E-F-G-H වල තවත් KEY එකක් ඉල්ලනවා.ඒකට මෙන්න මේ KEY එක දෙන්න.ඊට පස්සෙ වැඩේ ගොඩ.


ඒත් ඉතින් නෙට් එකට ගියහම මේක අල්ලනවලු.බට් මටනම් එහෙම වුන් නෑ.ඒකටත් විසඳුමක් දෙන්නම්.ඒ තමයි KMS කියන Software එක.මෙතනින් ගිහින් බාගන්න.සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරගෙන පහල පින්තූරයෙ රතුපාටින් කොටුකරලා තියෙන "i" බටන් එක click කරන්න.එතකොට Active වෙයි.

 


Virus Guard එකකින් Software එක ඇල්ලුවොත් ඒක පොඩ්ඩක් Disable කරල බාගන්න.මොකද සොෆ්ට් එක වයිරස් එකක් නොවන නිසා.

එහෙනම් හරියට කරල බලන්න.මේක දන්න අයත් ඇති.ඒත් මම කියල දුන්නෙ නොදන්න අයට මිසක් දන්න අයට නෙවෙයි.

ප.ලි
2015-03-11 දින ලියමි.
ගොඩාක් අයට නම් මේ විදිය හරියටම හරි ගිහින් තියෙනවා.ඒත් පමනක් අය කියනවා වැඩේ හරියන් නැතිලු.අනේ ඉතින් මට ඒකට කරන්න දෙයක්න් නැහැ.එහෙම වෙන්නෙ හරියට කරේ නැති වුනහම.මම හරියට දෙයක් කරල බලලා තමයි පෝස්ටුව ලියන්නෙ.නැතුව ආවට ගියාට කියන්නන් වාලේ ලියන්නන් වාලෙ නෙවේ.හරියටම ඉවසීමෙන් හොඳට කියවලා බලල කරන්න.

මේ තියෙන්නෙ මගේ Microsoft Office 2013 Mail එකෙන් log වෙලා.ඒ කියන්නෙ කෙලින්ම UPDATE එක්කම මට පහසුකම් ලැබෙනවා.හරියට Active වෙලා නැත්නම් මෙහෙම නෑ.මෙහෙම ලොග් වුනත් පස්සෙ හොර වැඩක් කියල මාට්ටු වෙනවා.


දැන් කියන්න බැහැනේ වෙන්නෙ නෑ කියලා.මේ විදියටත් වෙන් නැත්නම් මට මේල් එකක් දාන්න කස්ටිය.