Monday, November 30, 2015

#18 | Office 2016 දැන් බාගන්න.


ඕන් ඉතින් කාලයක් කස්ටිය බලන් ඉඳපු ඔෆිස් 2016 මේ අවුරුද්දෙදී එයාලා රිලීස් කරල තියෙන්වා.ඔයාලට නිල වෙබ් අඩවියට ගිහින් නොමිලේම බාගන්න පුලුවන්.කලින්ට වඩා වෙනස්කම් බොහොමයකින් යුතුව එන ඔෆිස් 2016 ටැබ්ලට් පාදක කරගෙනයි නිර්මාණය කරල තියෙන්නේ.ඒ කිව්වේ ටච් සිස්ටම් වලට හරියන විදියට.වැඩි කතා වැඩක් නෑ.අරන්ම බලන්න වෙනස කොහොමද කියලා. :-D

එහෙනම්කස්ටිය පහලින් බාගන්නකෝ.



Tuesday, October 6, 2015

,

#17 | නොදන්න නම්බර් වල අයිතිකාරයා හොයන්නෙ මෙහෙමයි.


කොටින්ම කියනවනම් මේකෙන් කරන්න පුලුවන් අපි නොදන්න,අපිට මිස් කෝල් ගහන නම්බර් එකක අයිතිකාරයව හොයාගන්න.හැබැයි ඒ නම්බර් එකෙන් Gmail, Yahoo, FB, Microsoft, ( කොටන්න බැරි තරම් ආයතන තියෙනවනෙ. :-P ) හෝ තවත් අපට සේවාවන් සපයන අයතනයක ගිනුමක් හදල තියෙන්න ඕනි.එතකොට ඒ නම්බර් එක ඒ ගිනුමට අදාල නම් කෙලින්ම ඒ අයිති කෙනාගෙ නම හොයලා දෙන්වා රටත් එක්ක.
එල නේද වැඩේ.ඒ සයිට් එකේ නම තමයි 

truecaller.com

ඒ වගේම ස්මාට් දුරකතන වලට ඇප් එකක් විදියටත් මේයාල මේ සේවාව දීලා තියෙන්වා.

Windows Mobile

Android

iPhone

BlackBerry

ඔන්න ඉතින් මමත් යාලුවෙක්ගෙ නම්බර් එකක්  ගහලා බැලුවා හරියනවද කියලා බලන්න.වැඩේ හරි.පහල තියෙන්නේ එහෙම හොයපු නම්බර් එකට ආපු නම.ඒ නම්බර් එක ජී මේල් වල සේව් කරපු එකක්.ඒ නිසයි ඒ නම වැටුනේ.


Friday, September 11, 2015

#15 | TV Series Folder වලට icons Pack දාමු.


පට්ටයි නේද.? මේක දන්න අය ඇති.බට් මම කියල දෙන්නේ දන්නේ නැති අයට මිසක් දන්න අයට නෙවේ.මේක මම කලින් දැක්කා.බට් වැඩිය පාර පස්සේ ගියේ නෑ මේගැන හොයන්න.ඔන්න අද මම හොයාගත්තා වැඩේ කරන්නේ කොහොමද කියලා.

මහ දෙයක් නෑ.තියෙන්නේ අපි TV Series එකට හරියන .PNG icon එක Change icon ගිහින් තෝරලා දෙන එක විතරයි.එතකොට .PNG නිසා Folder එකක් විදියට වැටෙනවා.හරිම ලේසි.මම පහලින් දාන්නම් icons Pack ගන්න පුලුවන් සයිට් ටිකක්.

http://limav.deviantart.com

http://www.iconarchive.com

ගූගල් එකේත් ගහල බලන්න.එතකොටත් ඒවි තව තව අලුත් සයිට්.

මේ තියෙන්නේ මම ගත්තුවා.


මේ අනුන්ගේ එවා. :-D




සිංහලෙන්ම කීව නිසා තේරෙන්නේ නැතිවෙන්න බැහැ.අවුලක් තියේනම් මේල් එකක් දාන්න මට.

Thursday, September 10, 2015

#14 | ඇපල් 6s සහ 6s Plus එළිදකී.


ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ පෝස්ටුවක් ලියන්නේ.ඉතින් ඉගනීම් වැඩ නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන වෙන්නේ නැත්තේ. :-D

ලොවම බලාසිටි ඇපල් 6s ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 9 වන දින 6s Plus සමඟ ඇපල් සමාගම විසින් එළිදක්වා තියෙන්වා.කලින් තිබූ ඇපල් 5s හා 5s Plus වලට වඩා බොහොමයක් වෙනස් වූ අංගයන්ගෙන් සමන්විත වෙලා තියෙන්වා.ඒ වගේම ඉහල තාක්ෂණයක් භාවිතා කරලා තියෙන්වා.එ ගැන කෙටියෙන් කතා කරොත්,

A9 64bit චිප් සෙට් එකකින් සමන්විත වීම,ඉදිරිපස හා පසුපස 5 MP හා 12 MP යුක්ත කැමරාවක් තිබීම,3D Touch Display තාක්ෂණ,තවදපළමුවරට Howsin සඳහා රෝස පැහැ වර්ණය එක්කිරීම.


iPhone 6s and iPhone 6s Plus - Reveal


Introducing iPhone 6s and iPhone 6s Plus with 3D Touch







Tuesday, May 26, 2015

#13 | Viper (ViPER's) Audio software එකෙන් ඔයාලගේ PC එකට Original Sound card Sound ගනිමු.


Viper ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති මම හිතන්නේ.but android root කරල තියෙන අයනම් දන්නවා ඇති.මොකද කන පැලෙන්න sound තියෙන්වා.අපිට ඕනි විදියට වෙනස් කර ගන්නත් පුලුවන්.නිකක් දෙකයි පනහේ sound control එකක්නම් නෙවෙයි මේක.මේක මට හම්බවෙලා දැන් ගොඩක් කාලයක් වෙන්වා.ඉතින් මම හිතුව ඔයාලත් මේක දෙන්න.sub woofer යූස් කරන අයට ගොඩක් වැදගත් වෙයි.32bit,64bit දෙකෙන්ම තියෙන්වා.අරන් update පාරක් දාගන්නකෝ.ඔන්න මම setup දෙකම MediaFire වලට upload කරා.පහලින් දාන්නම් ලින්කුව.ඒ වගේම පහල දාලා තියෙන screen shot  ටික බලන්න.ඒ තමයි මගේ pc  එකේ Viper soft screen shot ටික. :-D :-D :-D :-D :-D 




DOWNLOAD
[11.8MB]

ප.ලි - සොෆ්ට් එක කුජීත mother board වලට support කොකරන්න පුලුවනි. :-P 

Thursday, May 14, 2015

#12 | Photo Edit කරන්න ගන්න නියම Software [Windows] දෙකක් කාලෙකට පස්සේ මගෙන් ඔයාලට.



Android වලට එන නියම Photo Editing ඇප් ගැන ඔයාල දන්නව ඇති.Color වෙනස් කරල නියම Look එකකට හදන්න පුලුවන් ඒ ඇප් වලින්.ඒත් ඒ ඇප් Android වලට විතරයි, Windows වලට නෑ කියලා කස්ටිය කියන්වනෙ.එහෙම නෑ.Android වලට එන FOTOR & PIXLR කියන Rating 4.4 ට වඩා වැඩි මේ නියම ඇප් දෙක Windows වලටත් තියෙනවා.බලන්න මම පහලින් දාලා තියෙන Screen Shot ටික.







දැක්කනේ කොහොමද කියලා.එහෙනම් පහලින් දානවා ලින්ක් දෙක.කස්ටිය බාගන්නකො.

FOTOR (58Mb)

PIXLR (34Mb)




Saturday, February 14, 2015

,

#11 | තමන්ගෙ Web Site එකට තමන්ගෙම කියලා Photo Slider එකක් HTML වලින් සදාගැනීම.


ගින්නක් නැතුව නියම slider එකක් හදාගන්න හැටි තමයි අද මම කියල දෙන්නෙ.මට මේක දුන්නෙ මගේ යාලුවෙක්.අවංකව කියනවනම් පට්ටම තමයි.මට දීපු එක මම ඔයාලට දෙනවා.සතුටින්.දෙයක් කෙනෙකුට කියල දුන්නහම ඒකෙ සතුට ගොඩාක් වැඩියි.කස්ටිය මේ වීඩියෝ එක බලල ඉන්න ඉස්සෙල්ලා.


දැන් හිතෙනව ඇතිනෙ අමාරු නෑ කියන එක.එහෙනම් මම පහලින් දෙන ලින්ක් දෙකෙන් බාගන්නකෝ.මේ දෙකෙම්ම අපිට ඕන ව්හිදියට Photo Slider HTML එකක් විදියට හදාගන්න පුලුවන්.



Special Thank - Kevin Levin

Friday, January 16, 2015

,

#10 | Adobe Photoshop CC 2014 [2.0 Final Update] + Patch. Full Software එකම පොරොන්දුවක් ලෙස.


ඕගොල්ලනට මම #08 වෙනි ලිපියෙන් Adobe Photoshop CC Portable  එක දුන්න මතක ඇති.ඒක දීල දවස් දෙකක් යනකොට මට හම්බවුනා Ps CC සම්පූර්ණ Software එකම.අලුත්ම Ps CC තියේ කියන්න ගින්දරම තමා.අලුත්ම වැඩ එක්ක ගින්දර වගේ තමා.මම කලින් පොරොන්දුවක් වුනා Ps CC අඩවි වලට ආපු ගමන් කස්ටියට දෙනවා කියලා.ඊ මේල් වලින් යාලුවෙක් ඉල්ලලත් තිබුන Ps & Dw දෙකම.මේකෙ Patch එකක් එක්ක තමා ලැබෙන්නෙ.ඒ කියන්නෙ ඉතින් එකදිගට වැඩම තමා.ඒවගේම 2.0 Update එක්කම 32 Bit වලින් හා 64 Bit දෙකෙන්ම ගන්න පුලුවන්.පහල බලන්න මගේ Torrent Screen Shot එක.




ඕනකරන Bit එක තෝරලා බාගන්න.

Adobe Photoshop CC

http://adf.ly/wItCE




CC Collection සේරම ලඟදීම බලාපොරොත්තුවෙන්න.


Thursday, January 15, 2015

,

#09 | Adobe Dreamweaver CC 2014 [14 Build 6733] Crack සමඟ.

මම කලින් දුන්නේ Adobe Photoshop CC Portable එක.හොයන් යනකොට Crack එක්කකම මුලු Software එකම හම්බවුනා.ඒගැන ඉදිරි ලිපියෙන් දාන්නම්කො කස්ටියටම.අද ගෙනාවේ අලුත් වෙනක්සම් ගොඩක් එක්ක එන Dreamweaver CC 2014.Crack එක්කම. බලන්න පහලින් දාලා තියෙන Torrent Screen Shot එක.කියන්න දෙයක් නෑනේ මම දෙන්නෙ උණු උණු බඩු කියලා.




එහෙනම් පහලින් බාගන්නකො.

Adobe Dreamweaver CC  

http://adf.ly/wIo3t




මේ වගේම Adobe Creative Cloud, එහෙමත් නැතිනම්  CC 2014 Software's සේරම Crack, Patch, Keys එක්කම ඔයාලට බාගන්න ගෙනත් දෙන්නම්.ඒක පොරොන්දුවක්.Adobe Photoshop CC එක්ක යලි මුණගැසෙමු.
,

#08 | Adobe අලුත්ම Collection එක වන CC වල Photoshop CC Portable අලුත් අවුරුද්ද වෙනුවෙන් මගෙන් ඔයාලට.

Adobe සමාගම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්.එයාල 2014 සැප්තැම්බර් මාසෙ 06 වෙනිදා තමයි එයාලගෙ අලුත්ම Collection එක වන CC, එහෙමත් නැත්නම් Creative Cloud නැමැති Collection එක එළියට දාන්නේ.කලින් ආවේ CS කියලා තමයි.මම අද දෙන්නේ Photoshop Portable එක තමා.මොකද තාම නියම Collection එකවත් Software's  වත් හොයාගන්න නෑ මේ ලඟදි රිලීස් වුන නිසා.මොනවා වුනත් CC වලින් වැඩ කරන්න තියේ කියන්නෙ කියන්න දෙයක් නෑනේ.එලම එල භාණ්ඩයක් තමයි.අරම්ම බලන්නකො කස්ටියම.පහලින් 32 Bit වගේම 64 Bit දෙකෙම්ම බාගන්නකො...!

32 Bit Download

64 Bit Download


ප.ලි:-
පහලින් තියෙන්නෙ Adobe Creative Cloud Collection එකම.ඒ ටික එකින් එක Upload වෙන විදියට මම ඔයාලට දෙන්නම්.Portable නම් ඉක්මනට දෙනවා කියලා පොරොන්දු වෙනවා.Software's නම් ටිකක් පරක්කු වේවි.







Tuesday, January 6, 2015

#07 | ඔයාලගේ Internet Connection එකේ Speed එක මැනගන්නෙ මෙහෙමයි.



මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් ඔයාල පාවිච්චි කරන Internet Connection එකේ Speed එක මැනගන්නෙ.පහලින් තියෙන්නෙ එහෙම මැනපු Internet Connection එකක Speed එකක්.මමත් මැන්න.ඒත් ඉතින් කාටත් පේන්න දාන්න තරම් ලොකු ගානක් නම් ආවෙ නෑ.ආවෙ 4.86Mbps වගේ පොඩි ගානක් තමයි.ඔයාලත් බලන්න Speed එක කොහොමද කියලා.එක එක අය අර ගාන දෙනවා, මේ ගාන දෙනවා කියලා කයිවාරු ගැහුවට මේකෙන් බලාගන්න පුලුවන් ඇත්ත බොරු.




Thursday, January 1, 2015

#06 | Windows Phone වලටත් Clean Master සහ MX Player.


Android වලට විතරක් සීමා වෙලා තිබ්බ Clean Master සහ MX Player කියන Applications දැන් Windows Phone වලටත් නිකුත්කරලා.Windows Phone වලට නම් Clean Master කියන එකක් ඔනිත් නෑ.මොකද Windows Phone වල තියෙන Windows Mobile OS එක Android වලට වගේ ගොඩාක්  RAM එක භාවිතා කරන්නෙ නැති නිසා.පහලින් ගිහින් Install කරගන්න.

Clean Master
මේ තියෙන්නෙ Screen Shot ටිකක්.




මෙතනින් Install කරගන්න.



MX Player

මේ තියෙන්නෙ Screen Shot ටිකක්.




මෙතනින් Install කරගන්න.