Tuesday, May 26, 2015

#13 | Viper (ViPER's) Audio software එකෙන් ඔයාලගේ PC එකට Original Sound card Sound ගනිමු.


Viper ගැන ගොඩක් අය දන්නේ නැතුව ඇති මම හිතන්නේ.but android root කරල තියෙන අයනම් දන්නවා ඇති.මොකද කන පැලෙන්න sound තියෙන්වා.අපිට ඕනි විදියට වෙනස් කර ගන්නත් පුලුවන්.නිකක් දෙකයි පනහේ sound control එකක්නම් නෙවෙයි මේක.මේක මට හම්බවෙලා දැන් ගොඩක් කාලයක් වෙන්වා.ඉතින් මම හිතුව ඔයාලත් මේක දෙන්න.sub woofer යූස් කරන අයට ගොඩක් වැදගත් වෙයි.32bit,64bit දෙකෙන්ම තියෙන්වා.අරන් update පාරක් දාගන්නකෝ.ඔන්න මම setup දෙකම MediaFire වලට upload කරා.පහලින් දාන්නම් ලින්කුව.ඒ වගේම පහල දාලා තියෙන screen shot  ටික බලන්න.ඒ තමයි මගේ pc  එකේ Viper soft screen shot ටික. :-D :-D :-D :-D :-D 




DOWNLOAD
[11.8MB]

ප.ලි - සොෆ්ට් එක කුජීත mother board වලට support කොකරන්න පුලුවනි. :-P 

Thursday, May 14, 2015

#12 | Photo Edit කරන්න ගන්න නියම Software [Windows] දෙකක් කාලෙකට පස්සේ මගෙන් ඔයාලට.



Android වලට එන නියම Photo Editing ඇප් ගැන ඔයාල දන්නව ඇති.Color වෙනස් කරල නියම Look එකකට හදන්න පුලුවන් ඒ ඇප් වලින්.ඒත් ඒ ඇප් Android වලට විතරයි, Windows වලට නෑ කියලා කස්ටිය කියන්වනෙ.එහෙම නෑ.Android වලට එන FOTOR & PIXLR කියන Rating 4.4 ට වඩා වැඩි මේ නියම ඇප් දෙක Windows වලටත් තියෙනවා.බලන්න මම පහලින් දාලා තියෙන Screen Shot ටික.







දැක්කනේ කොහොමද කියලා.එහෙනම් පහලින් දානවා ලින්ක් දෙක.කස්ටිය බාගන්නකො.

FOTOR (58Mb)

PIXLR (34Mb)